Forex sinhala Tutorial for newcomers 2019 -Sumuforex

| |

Forex Sinhala tutorial and full guide for free 

Forex trading සදහා ඔබ අලුත්ද? forex trade ගැන මොනවත්ම දන්නේ නැතිද ? ඔබට forex trading පිලිබදව විශාල දැනුමක් sumuforex වෙබ් අඩවිය මගින් ලබාගත හැකිය.
අපි විසින් forex Sinhala පාඩම් මාලාව ක්‍රමානුකුල සහ සරලව ඉදිරිපත් කරලා තියෙනවා ,මෙම පාඩම් මාලාව සිංහලෙන් සරලව සහ පැහැදිලිව ලබාදීමට අපි කටයුතු කර තියෙනවා ,ඔබ forex trading කරන්න හිතනවානම් කැපවීම අවශ්‍ය වෙනවා. එමෙන්ම ඔබගේ හැගීම් (emotion ) පාලනය කරගතයුතු වෙනවා. මොකද මේ මුදල් සමග වෙන ගනුදෙනුවක්.එබැවින් ඔබ හරිම පරිස්සම් වෙන්න ඕන. මොකද forex කරලා ඇතිවෙන්න්න වගේම නැතිවෙන්නත් පුළුවන්.ගොඩක් දෙනා අතරින් අපි විශේෂ අපි සාර්ථකව forex trading කරමින් ලබාගත් අත්දැකීම් වලින් මෙම පාඩම් මාලාව ඉදිරිපත් කර තිබීමයි.
පහත දැක්වෙන්නේ පාඩම් මාලාවයි.







Forex MID Level







ලෙහෙසියෙන් පහසුවෙන් සහ ආරක්ෂාකාරිව සහ වේගවත්ව ඔබගේ මුදල් ගනුදෙනු කරගන්න NET + Card 

MT4 Software පහසු භාවිතයට සකසා ගැනීම

















Forex Advanced Level





Forex Ninja Level


What is Your Risk Capital ?

what is a forex trading plan.

How to Become a Disciplined Forex Trader

Moving Average Trading Method Part 01

Moving Average Trading Method Part 02

Fibonancci sinhala tutorial Part 01

How to draw Fibonacci retracement levels

Fibonacci Trading Methods

Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.