Earn money online As a Sri Lankan Teens .

Forex Currency pairs and pip.  Earn money online Learn forex in sinhala.

දැන් අපි වැදගත්ම කොටස් ඉගන ගැනිම සදහා තමයි සුදානම් වන්නේ.
ඉතින් ඔබ මේ ඉතාම වටිනා  පාඩම් මාළාවක් තමයි ඉගන ගන්නේ.
 ඔබට ඉතාම පහසුවෙන් අවබෝධ කරගැනිමට හැකි අයුරින් පාඩම් මාළාව ගලාගන යනවා.
දැන් ඔබ හොද අධිෂ්ඨානයකින් යුතුව මෙම පාඩම් මාළාව ඉගන ගන්න.



Forex Trading මූලික සිද්ධාන්ත

අපිට  Forex වල ගනුදෙනු කරන්න වෙන්නේ මුදල් වලින්. කියන්නේ අපිට ගනුදෙනු කරන්න තියෙන්නේ මුදල්.
මෙහිදි කිසිම ආකරයකින් භාණ්ඩ හුවමාරුවක් නොමැත.
දැන් බලමු Forex වල භාවිතා වන මුදල් ඒකක මොනවද කියලා.මෙහිදි අපිට  Forex වල භාවිතා වන මුදල් කාණ්ඩ ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට බෙදෙන්න පුළුවන්

1 . Major currencies
2. Minor currencies

අපිට ඉතාම වදගත් වන්නෙ Major currencies යටතට ගැනෙන මුදල් ඒකක යි. යටතට ගැනෙන මුදල් වර්ග ප්‍රධාන වශයෙන් 8 ක් තියනවා.බලන්න පහත වගුව .

Earn money online As a Sri Lankan
Major currencies 

Symbol යටතට වර්ග කර ඇත්තේ එම මුදල් වර්ගය Forex වලදී හදුන්වන නාමයයි.
currency යටතට වර්ග කර ඇත්තේ එම මුදල් වර්ගය සාමාන්යයෙන් හදුන් වන නාමයයි.
country යටතට වර්ග කර ඇත්තේ එම මුදල් කාණ්ඩය භාව්තා වන රටයි.

හරි දැන් ඉහත වගුව හොදින් බලලා මතකයට දාගන්න අමතක නම් කළබල වෙන්න එපා.ඔබට ඉබේම ඔය නම් ටික මතක හිටිනවා.
හරි දැන් අපි දන්නවා Forex වලදී වැඩ්ම වශයෙන් භාවිතා වන මුදල් මොනවද කියලා.
හරි දැන් අපි බලමු ඉහත මුදල් වර්ග කොපමණ ප්‍රතිශතයකින්  භාව්තා වනවාද කියලා.
හරි අපි දැන් බලමු පහත ප්‍රස්ථාරික සටහන දිහා,
Dollar is king

එයින් ඔබට පැහැදිලි වෙනවා Forex   වල වැඩිම වශයෙන් භාවිතා වන මුදල් වර්ගය USD කියලා.

ඇයි මේ ඇමරිකානු ඩොලරය මේ තරම්  ඉහළ ප්‍රතිශතයකින් මුදල් වෙළද පොළෙහි පවතින්නේ?

ඇමරිකාව ලොව දැවැන්තම ආර්ථිකය හිමි රට වීම.
ලොව විශාලතම කොටස් වෙළද පොළ පැවතිම.
ලොව නවීනතම දියුණුම යුධ තාක්ෂණය හිමි රට විම
ඉතා පුලුල් දැක්මක් සහිත ස්ථාවර දේශපාලනයක් සහිත රටක් විම.
මෙන්න මේ කාරණාවන් නිසා ඇමරිකානු ඩොලරය මුදල් වෙළද පොළෙහි 80%කටත් වඩා වැඩි ප්‍රත්ශතයකින් තම ග්‍රහණයට ගෙන සිටී.මෙම ඇමරිකානු ඩොලරයෙහි සිදුවන වෙනස්කම් මත අපිට ඉතාම හොද ආදායම් ලගා කර ගත හැකි වේ.එම කරුණු ඉදිරි පාඩම් වලදී විස්තර කෙරේ

මොකක්ද මේ Currency pairs කියන්නේ.

what is currency pairs in forex

ඔන්න ඔබට දැන් එක එක අලුත් වචන මුන ගැහෙනවා ,එ වචන වලට ඔබ හුරු වෙන්න ඔනි. සරළවම කියනවනම් Currency pair කියන්නේ මුදල් ඒකක දෙකකට.
අපි තව ටිකක් ඒගැන අවබෝධ කර ගනිමු.EUR/USD බලමු මෙහෙම දේකින් නිරූපණය වන් අර්ථය මොකක්ද කියලා.

ඉහත උදා හරණයට අනුව USD Quote Currency ලෙසද,


EUR Base currency ලෙසද හදුන්වනවා.

දැන් කියන්න බලන්න GBP /USD  වල base Currency එක මොකක්ද කියල ?

EUR/USD කියන්නේ EUR බෙදිම USD කියන එක. එයින් සරළවම අදහස් වෙන්නේ  ඩොලරයට සාපේක්ෂව යුරෝ යන්නයි.

දැන් Forex වලදී අපිට හම්බවෙනවා මෙන්න මෙහෙම EUR/USD=1.3000
බලමු ඒකෙන් කියන්නේ මොකක්ද කියලා
EUR/USD=1.3000
EUR=1.3000 USD සරළ ගණිතයෙන් 
ඔබට පැහැදිලි නේද හරි.එකෙන් කියවෙන්නේ මොකක්ද
EUR 1ගන්න USD 1.3000 ඕන වෙනව කියන එක නේද.
හරියටම කියනවනම් එක ඩොලරයක් ගන්න රුපියල්125 වැය වෙනවා කියන එකම තමයි එතනත් කිවේ.
හරියට මේ වගේ
USD=125LKR  = USD/LKR = 125
.ඉහත මුල් උදාහරණයට අනුවනම් යුරෝ 1ක් ගන්න ඩොලර් 1.3000වැය වෙනවා.පැහැදිලියි නේද?


                                  What is a Pip

Pip 1 ක්ලෙස හදුන්වන්නේ
 ඕනම Currency pair එකක අවසන් දශමස්ථානයටයි.
ඒය ඉතාම කුඩා අගයක්.නමුත් Forex වලදී අපට වැදගත්ම වන්නේ මෙම pip  කියන අගයයි. මෙම අගය ඉතාම ඉක්මනින් වෙනස් විමකට ලක් විම සිදු වෙනවා.ඔබ Demo account  එකෙහි පුහුණුවීම් කරනකොට දකින්න පුලුවන් එම අගයන්ගේ වෙනස් වීම්.
අපි තව ටිකක් උදාහරණ මගින්ම පැහැදිලි කර ගනිමු.
හිතන්න  මෙම මොහොතේ EUR/USD  අගය 1.3000යි
 තව මොහොතකින් එහි අගය 1.3005 නම්
අතර වෙනස කියද,? =5 pips.
අපි දැන් Forex වල භාවිතාවන වචන වලින් මෙම අගයන් දෙක හදුන්වනවනම්
පළමු අගය Open price ලෙසද
දෙවන අගය  Close Price ලෙසද හදුන්වනවා. ඉදිරියට ඔබට මෙම වචන වල තේරුම අවබෝධ  වෙනවා. නිසා බය වෙන්න එපා.උදාහරණය ඔබට තෙරුණානම් ඇති.
දැන් අපි පහත උදාහරණ වලට යමු.
බලන්න මෙම උදාහරණ වල pips  කීය බැගින් වෙනස් වෙලා තියනවද කියලා


Open Price=අපි trade එකක් open කරන මොහොතේදී අදාල currency pair එකෙහි එම මොහොතේදී වටිනාකමයි .
Closed price=අපි trade එකක් Close  කරන මොහොතේදී අදාල currency pair එකෙහි එම මොහොතේදී වටිනාකමයි .

EUR/USD  Buy order

EUR/USD Open price  =1.2900
EUR/USD Closed price =1.3005
Answer;
Closed Price-Open Price = +105 pips
Example 2:

EUR/USD  Buy order

EUR/USD Open price  =1.2800
EUR/USD Closed price =1.2700
Answer;
Closed Price - Open Price = - 100 pips
Example 3:
EUR/USD Sell order

EUR/USD Open price  =1.3700
EUR/USD Closed price =1.3300
Answer;
Closed Price - Open Price = +400 pips
Example 4:
GBP/USD Buy order

GBP/USD  Open price=1.5000
GBP/USD Closed price =1.5050  
Answer;
Closed Price - Open Price = +50  pips
Example5:
USD/JPY  Buy order

USD/JPY  Open price=96.00
USD/JPY  Closed price =96.20
Answer;
Closed Price - Open Price = +20  pips
ඔබට දැන් පැහැදිලියි නේද Pip  කියන්නේ මොකක්ද කියලා
දැන් ඔබට…..

Major currencies  කියක් තියනවද, එවා මොනවද,
PIP එකක් ලෙස හදුන් වන්නේ කුමක්ද?
Currency pair  එකකින් අදහස් වනකරුණ.
Opened price හා  Closed price උපයෝගි කරගෙන pip වටිනාකම සොයන්න
                                                                                                          හැකි විය යුතුයි…….
Summary Currency pairs.

හොදයි දැන් ඔබ ලොකු දෙයක් ඉගනගෙන තියෙන්නේ.
මීළග කොටස් වලට යන්න කළින් බලන්න ඉහත කොටස් ඔබට පහැදිලිද කියලා.

ඔබ තරුණයකු වශයෙන් තරුණියක වශයෙන් හෝ ඕනෑම වයස් කාණ්ඩයක හෝ ඕනෑම රැකියාවක නිරත වෙන කෙනෙක්නම් ඔබ අමතර අදායම් මාර්ගයක් බලාපොරොත්තු වෙනවනම් මේ තමයි ඔබට නිරත විය හැකි වඩාත්ම විශ්වාස දායි සහ ස්ථාවරම ක්‍රමය.ඔබගේ Trading කුසලතාවය සමග ඔබගේ අදායම් තත්ව වෙනස් වේ.අපත් සමග සිටින සමහර උත්සහ වන්ත දක්ෂ Traders ලා දිනකට ඔබ නොහිතන ආකාරයේ මුදල් මේ තුලින් උපයනවා.forex වලදී වැදගත්ම දේ ඔබට ඕන තරම් උපැයීමේ හැකියාව තියෙනවා. එසේම ඕන තරම් loss වීමේ හැකියාවත් තියෙනවා. ඒ නිසා ඔබ smart trader කෙනෙකු විය යුතුය. ඒ සදහා පුර්ණ මග පෙන්වීම ඔබට අපි කරනවා.

මම ඔබට කියන්නේ නැහැ forex කරන හැමදෙනාම සාර්ථකයි කියලා .Trading plan ,Trading discipline නැති බොහෝ දෙනා අසාර්ථක වෙන එක ස්ථිරයි කියල කියන්න පුළුවන්.
සමහරු forex Trade පටන්ගන්නේ buy order එකක්   Sell Order  openකරන්න close කරන්න දැනගන විතරයි.එකරලා ඔවුන් අපි ගාවට එද්දී ඔව්න්ගේ account සම්පුර්ණයෙන්ම loss වෙලා හෝ account එකෙන් භාගයක් loss වෙලා.
ඒ අතින් ඔබ වාසනාවන්තයි.
ඔබට forex පිළිබධව සියලු දැනුම අපි ලබාදෙනවා. ඒ නිසා ඔබට 90% වඩා chance එකක් තියෙනවා මේ තුලින් සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වීම සදහා. ඉතින් එහි ප්‍රයෝජනය ගැනීම ඔබට බාරයි .if you want Earn money online Learn to Trade 

ජය !! 

   

Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls-SUMUFOREX

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.