අපි දැන් Forex ගැන බොහෝ දේවල් ඉගන ගත්තා,සහ ඉගන ගනිමින් ඉන්නවා. දැන් අපි බලමු අපිටම
කියලා Forex වල Real Account එකක් හදාගන්නේ කොහොමද
කියලා. දැන් මේ තරම් දුරට ඔබ මෙම ලිපි මාළාව
කියෙව්වනම් ඔබට Forex ගැන ඉතාම හොද විශ්වාසයක්
හා අවබෝධයක් ගොඩ නැගිලා ඇති Forex ගැන.
අපි ඔබට සියලුම දැනුම නොමිලේම ලබා දෙන්නෙමු.ඒ දැනුමෙන් ප්‍රයෝජන ගන්න එක ඔබගේ වගකිමකි. ඔබට Forex වල ඉගන ගැනිමට අවැසි සියලුමදේ කිසිම අඩු පාඩුවකින් තොරව ඔබ වෙත සපයන්නෙමු. එහෙනම් ජිවිතය අලුතින් දකින්න පටන් ගනිමු
ඔබ සම්බන්ධ වන ආයතනය ඉතාම විශ්වාසී ආයතනයකි.ඔව්න රටවල් 110කට අධික ප්‍රමාණයක
විසිර සිටින තම ගනුදෙනුකරුවන්ට තම සේවාව සපයමින් සිටී.ඔව්න්ගේ සේවාව ඉතාම
කඩිනම් මෙන්ම ඉතාම විශ්වාසදායකයි.ඔබට ඉදිරියේදි එම
කරුණු පසක් වේයි.
අපි මුදල් සමග ගනුදෙනු කරන නිසාවෙන් ඔබගේ Account තොරතුරු ගැන වැඩි අවධානයක් යොදන්න ඔනි වෙනවා. ඒ සදහා ගත හැකි ක්‍රියා
මාර්ග කිපයක් Forex Real
Account එකක් සාදන්න කලින් අපි බලමු.
ඔබගේ,Password,Pin code වැනි වැදගත් තොරතුරු වල ආරක්ශාව වෙනුවෙන් ගත හැකි සරළ ක්‍රියා
මාර්ග.
මෙය ජාත්යන්තරය සමග කරන ගනුදෙනුවක් බැවින් ඔබගේ නිවරදිම
තොරතුරු Account Open කරන විට සපයන්න.
ගිණුම් එකකට වඩා Open කරන්න එපා. එය යම් යම් ගැටලු වලට
හේතුවක් විමට හැක.එසේම එය ඔබකරන කාර්යේ අපිළිවෙලක් ඇති කිරිමට
හේතුවක් වේ.
ඔබගේ E mail address එක විවිධ Web site වල ලියාපදින්චි විම
සදහා භාවිතා කර ඇත්නම් එය FOREX
සදහා භාව්තා කරන්න එපා.එය ඔබගේ Account එකෙහි රහස්ය භාවයට. හානිදායක විය හැක.
ආරක්ශාකාරී පියවරක්
ලෙස FOREX සදහා අලුතින් Email addressඑකක් හදා ගන්න.එය ඔබගේ වෙනත් කටයුතු
සදහා භාවිතා කරන්න එපා.එම E mail address එක FOREX සදහා පමනක් භාවිතා කරන්න.
ඔබගේ ගිණුමට අදාල
Account number, Password,Pin code සුරක්ශිතව ලියා තබා ගන්න.මෙහිදී Password ,Pin code වල Simple ,Capital අකුරු හා O,I,W,V ,C,O,0 යන අකුරු ඉලක්කම්
පිළිබදව අවබෝධයෙන් යුතුව මතක තබ ගන්න.නැත්නම් පසුව ඔබට එම
අකුරු ඉලක්කම් හදුනාගැනිමට අපහසු වේවි..
දැන් අපි පියවරෙන් පියවර Forex
Real Account එකක් Open කර ගනිමු.
ඉතින් මේ වගේ සුභදෙයක් පටන් ගන්නකොට අගම
දහම සිහි කරලම පටන් ගන්න.එය ඔබට
මහත් පිටිවහලක් වනු ඇත.
ඔබත් මෙය කියවන විටම අදාල පියවරයන් අනුගමනය කරමින්
ගිණුමක් Open කරගන්න. සැම විටම අදාල උපදෙස්
පිලිපදින්න.
අවවාදයයි.!!
ඔබ ඉතාම සැලකිලිමත්ව ඔබගේ Forex ගිණුම Open කරගන්න.ඒ සදහා ඔබගේ නිවැරදිම
තොරතුරු ලබා දෙන්න. නැතිනම් ඔබට විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑමට
සිදුවිය හැකි
ය.
දැන් ඔන්න අපි වැදගත්ම වැඩක් කරන්නයි යන්නේ.ඒ කියන්නේ අපි නිවරදි
නීතයානුකුල ගිණුමකට අදාල තොරතුරු ඇත්ලත් කරන්නයි යන්නේ. ඒ නිසා ඔබගේ සත්ය
තොරතුරු පමණක්ම ඇත්ලත් කරන්න.
දැන් අපි වැඩේ පටන් ගනිමු.
*Account
Type : Micro USD තොරන්න
*Leverage :
1:200 කියන අගය දෙන්න
*First And
Last Name : Your Name
*Country: Sri Lanka
*City: ඔබගේ ආසන්න නගරය
ලබාදෙන්න.
උදාහරන :
ඔබගේ Address එක
අරණායක, මවනැල්ල ,
නම් City එක හැට්යට මවනැල්ල කීයන එක දෙන්න .
Address: ඔබගේ නිවරදි ලිපිනය
ලබාදෙන්න.ඔබගේ වර්තමාන ලිපිනය ලබාදෙන්න
ඔබගේ දුරකතන අන්කය ලබා දෙන්න .පහලම තියන Box තුනටම හරි ලකුණ යොදන්න.දැන් Submit කරන්න.ඔන්න වැඩේ හරි.
දැන් ඔයට ගිණුමට අදාල සියලු තොරතුරු සමග අලුත් Window එකක් Open වෙවි.එතන ඔබගේ
ගිණුමට අදාල සියලුම විස්තර තියනවා.
 |
Keep your Passwords in safe place |
ඉතාම වැදගත් මෙම page එක එක පාරයි පෙන්නනේ. ඒ නිසා මෙහි තියන
සියලුම විස්තර Copy
කරලා Note Pad එකකට හරි Word Doc එකකට හරි Paste
කරලා Saveකර ගන්න.
තවත් මෙම Pin Code Account No ,Trader Password කියන එවා හරියටම බලලා
ලියලා තියා ගන්න.හරියටම බලන්න..තවත් පුලුවන් ඔයට Screen shot එකක් අරන් එය Save කරලා තියාගන්න.
අතිශයින්ම වැදගත්: Pin codeකියන එක ඉතාමත්
පරිස්සමට නිවරදිව ලියලා පරිස්සමට මතක ඇතිව තියා ගන්න.මොකද අපි උපයා ගත්
මුදල් ගෙන්වා ගැනිමේදි අපිට මෙම Pin Code එක අනිවාර්යෙන්ම අවශ්‍යයි.
ඔන්න එහෙනම් වැඩේ ගොඩ.
දැන් එහෙමනම් අපිට Forex කරන්න ඔනි වෙන MT4 Software එකDownload කර ගනිමු.
මෙතනින් Account එකටයන්න දැන් ඔයාට හම්බවුන Login
හා Password යොදා ඔබගේ ගිණුමට Log වෙන්න.
හරි දැන ඔයා ඉන්නේ ඔයාගෙම Account එකෙයි.දැන් එහෙමනම් අපි එක MT4 Software Download කර ගනිමු.
දැන් Trading platform කියන තැනට යන්න.
බලන්න එතන තියනවා Download The platforms
කියලා එකක් .හම්බුනා නේදා එහෙනම් එතන Click කරන්න.ඔබට පහත ආකාරයට window එකක්
ලැබේවි.
එතන ඔය පලමුවෙන්ම තියන Download Meta Trade 4 කියන එක click කරන්න.
දැන් ඔබට ලැබෙන File එක Run කරන්න.
දැන් සාමාන්ය Software එකක්
Install කරගන්න විදියටම Install කරගන්න.
වැඩේ හරිම ලේස්යි.
හරි දැන් ඔබගේ Desk top එකේ Nord fx ,MT4 Icon එක ඇති.දැන් එය open එකරගන්න.
Open Demo Account
හරි ඉතින් තාම අපි ඇත්ත සල්ලි දාලා නැනේ Trade
කරන්න.අපි ඇත්ත සල්ලි වලින් Trade
කරන්න කලින් Demo Account එකෙන් අවම සති 3ක් වත් පුහුණු වෙන්නම
ඔනි වෙනවා. හරි එහෙමනම් නැවත ඔබගේ ගිණුමට ලොග් වෙන්න. මෙතනින් යන්න. Click Here හරි දැන් මෙන්න මෙතන
හොයාගන්න.
හරි දැන්Open MT4 Demo Account කියන තැන Click කරන්න
දැන් ඔයාට මේ වගේ එකක් එයි.එය Fill කරන්න .
Password =කැමති එකක් දාගන්න.
දැන් ඔයාට Login, Details ලැබේවි.
දැන් අපි අපේ Demo Account එකට Log වෙන හැටි බලමු.
Login To Demo account.
මෙම ගිණුම ඔබට ලැබෙන්නේ පුහුණු විම සදහායි.ඉතින් එහෙම එකක් ලැබෙන
එක ඉතාම වටිනවා.ඉතින් අපි එයි උපරිම ප්‍රයෝජන ගන්න ඔනි
වෙනවා.
සාර්ථක විමට කෙටි ක්‍රම නැත. අපි ඉතාම හොදින් මෙම Demo account එක මගින් පුහුණු වෙන්න ඔනි.හදිස්සියටනම් සල්ලි
හොයන්න ලැස්ති වෙන්න එපා. අපි හොද පුහුණුවක් ලබාගෙනReal account එකකින් ගනුදෙනු කරමු.දැන් ඔබට මෙම පුහුණු
වෙන කාලයේ තව වැඩක් තියනවා කරන්න.
MT4 Software
එකේ ඉහළම ඇති File
කියලා එතනClick කරලා
Login යන්න.
එහි ඔබගේLogin ,password ඇතුලත් කරන්න,
සැලකිය යුතුයි ,
දැන් අපි ලොග් වෙන්නේDemo account එකට ඒ නිසා
Sever කියන . තැනට NordGroupInv-Demo දෙන්න .
Real Account එකට Log විමෙදි,
Sever යන්නෙහි NordGroupInv-Real 4 සදහන් කරන්න. ඔබගේ Sever එක කුමක්ද කියලා අපි
ගිණුම හදනකොට හමුවෙනවා.බලන්න අපි Save කරලා තියා ගත්ත Details වල අපේ Sever
එක කුමක්ද කියලා සදහන් වෙලා ඇති.
දැන් ඔන්න අපි Real Account එකක් හා Demo Account එකක් කියන දෙකම
හදාගත්තා.
Forex Real Account Open කිරීමේදී Account Verify කිරීමේදී හෝ Card Verify කිරීමේදී හෝ Forex සම්බන්ද වෙනත් ඕනම ගැටලුවක් සම්බන්දයෙන් දැනගැනීමට අවෂය නම් Skype මගින් අපව සම්බන්ද කරගන්න..
Skype ID : sumuforex.
help@sumuforex.com
sumuforex@gmail.com