sinhala Forex Price Action Trading-How to use Trend Line -Forex Trading-SumuForex

Sinhala Forex Price Action Trading-How to use Trend Line

අපි දැන් ඉගන ගන්නේ Trend Line එකක් අදින ආකරයයි
මොනවද Trend Lines  ගැන ඉගන ගත්තම ඔබට ලැබෙන වාසි ,
අපිට දළ අදහසක් ගන්න පුලුවන් Market එක ඉදිරියෙදි කුමන දිශාවට යයිද කියලා..ඒ වගේම අපිට පුලුවන් අපි Stop loss, අගය යොදන්න ඔනි තැන ගැන අඩහසක් ගන්න, තව පුලුවන අපිට Market එක Turn වෙන අවස්ථාව අදුනාගන්න. . හරි දැන් අපි බලමු පහත රූපය දිහා.

 
ඉහත රූපයේ රතුපාටින් ඔබට දිස්වන්නේ  Trend Line එකයි.මූලික වශයෙන් Trendවර්ග  දෙකක් තියනවා.

1.      Bull Trend (Bullish Trend)
2.      Bear Trend (Bearish Trend)

හරි දැන් අපි බලමු Trend Line එකක් අදින ආකරය. මෙන්න මේ කොටසින් ඔබTrend Line  Click කරන්න.

හරි දැන් ඔබට මෙම Tool  එක භාවිතා කරමින් ඔබට Trend Line අදින්න පුලුවන්.

බලමු අපි Trend Line එකක් අදින ආකාරය.

Trend Line එකක් අදින්න අපිට පහැදිලිවම පෙනෙන්න ඔන වෙනවා Market   එක තුළ හැරවුම් ලක්ෂයන් දෙකක්. මෙන්න මේ ආකරයෙන්.

Bullish Trend sumuforex.com 
දැන් ඔබට පුලුවන් එම හැරවුම් ලක්ෂයන් එකිනෙක යා කරමින් Trend Line එක අදින්න. බලන්න පහත රූපය දිහා, මෙහි නිරූපණය කරන්නේ  Bullish  Trend එකකි.

How To Place Bearish Trend Line

දැන් අපි බලමු Bearish Trend Line  එකක් අදින ආකාරය එහිත් කිසිම වෙනසක් නැත Bullish Trend Line අදින ආකරයෙන්ම අපිට Bearish Trend Line එකත් අදින්න පුලුවන්.
මෙහිදිද අපිට පැහැදිලි හැරවුම් ලක්ෂ දෙකක් හෝ ඉට වැඩි ගනනක් දර්ෂණය වෙන්න ඔනි. එහෙම පැහැදිලිව ඔබට හැරවුම් ලක්ෂ පෙනෙනවන්ම්  එම ලක්ෂයන් එකිනෙක යා කරමින් ඔබට පුලුවන් Trend Line එක අදින්න බලන්න පහත රූපය දිහා .
Bearish Trend .
එයින් නිරූපණය කරලා තියෙන්නේ Bearish Trend එකකි.
දැන් ඔබ Trend Line අදිනන දන්නවා. ඒවගේම Trend වරග දෙකක් තියනවා කියලත් දන්නවා.
මොනවද ඒ වරග දෙක?.....................
බොහෝ විට පැහැදිලිව පෙනෙන හැරවුම් ලක්ෂ තුනක් Trend Line එක Test කල විට බොහෝ විට Trend  එක තවදුරටත් ක්‍රියාත්මක වෙන්න පුලුවන්, බලන්න පහත රුපය දිහා,
පහැදිලිව නොපෙනේ නම් රූපය මත Click කරන්න.sumuforex.com

මෙගිදී Market Price එක තෙවතාවක් Trend Line එක Test කර තියනවා
බොහෝ විට දැන්  Trend එක  Active විමක් වෙලා තියනවා. දැන් ඔබ Market එකට අවතිර්ණවෙලා  Buy Order එකක් දාන්න පුලුවන්.  Stop Loss අගය ඔබට සකසන්න ඉතාම ලේසි වෙනවා අපේ Trend Line  එක තියන නිසා. බලන්න තෙවන හැරවුම් ලක්ෂයෙන් ඔබ Market එකට අවතිර්ණ වූවනම් ඔබට සැලකිය යුතු මට්ටමේ ලාභයක් ලැබෙනවා.

 මෙහිදි ඔබ සැලකිලිමත් වෙන්න ඔනි පැහැදිලිවම පෙනෙන්න ඔනි හැරවුම් ලක්ෂයක් කියලා. ඔබට තුන්වන හැරවුම් ලක්ෂයේ Trend Line එක ස්පර්ෂ කර ඇති Candlestick එක කියවන්න පුලුවන් කියලා හිතනවා. පෙර පාඩම් වල එය පැහැදිලිව සදහන් කර තිබුනා..

Break Trend Lineදැන් අපි බලමු Trend එකTurn  වන විදිය,බලන්න පහත රූපය දිහා.

 මෙහිදි Trend Line එක Break  වන ස්ථානය බලන්න ඉතාම Strong Candlestick එකක් තමයි අපිට පෙනෙන්න ත්යෙන්නේ
මෙය ඇත්ත වෂයෙන්ම Trend Line Break එකක්ද කියලා දැන ගන්න ඔබට පුලුවන් Economic  Calendar එක ගැන අවධානයෙන් සිටින විට,
Trend Line එක Break විමත් සමග පැවති Trend  එක අවසන් වෙනවා.  Trend එක Break වුන පසු බොහෝ වෙලාවට නැවත  Market එක Support Level එකක් දක්වාම ගමන් ගන්න තියන ඉඩ බොහෝ වැඩිය  බලන්න  ඉහත උදාහරණයMarket  එක නැවත Support Level එකක් දක්වා ගමන් කරලා තියනවා.
තදින් මතක තියාගන්න සැම අවස්ථාවකම එසේ නොවන බව.
 දැන් ඔබ ඉතාම හොදින් පුහුණු වෙන්න Trend Line ඇදිමට හා ඒ ඇසුරින් නිගමනයන් වලට එළබෙන්න.මේ සදහා ඔබට පසු ගිය Chart සටහන් ආධාර කර ගත හැකිය.
 පහත උදාහරණයන් බලන්න.
බලන්න මෙම Bullish Trend එක ඉතාම දීර්ඝ කාලයක් පැවතිලා තියනවා,
හිතන්න Stop Loss අගයක් භාවිතා නොකර  Trade එකක් දැම්මනම් වන විනාශය.
Bullish Trend එක දිගින් දිගටම ඉහළටම ගමන් කරලා තියනවා. මෙය බොහෝවිට මාස දෙක තුනක් වුනත් Bullish Trend එක පැවතිය හැකිය.
 ඒ නිසාවෙනි හැම විටමStop Loss  අගයන් භාවිතා කරන්න.
මේ වගේTrend  එකකදි Sell Order එකක් Stop Loss අගයක් භාවිතා නොකර දැම්මනම්   ගිණුම Loss විය හැකිය. .


      

Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.