E money sinhala How to Verify Your Forex Account

How to Verify Your Forex Account E money sinhala Education

අපි Forex Real Account එකක් ලේසියෙන්ම Open කර ගත්තා..forex කියන්නේ දැනට තියෙන හොදම E money ක්‍රමය කියල ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැ කියල හිතනවා .
 ඔබ දැනටමත් දන්නවා Forex කියන්නේ ඉතාමත් විශ්වාසදායි මුදල් උපයාගැනිමේ ක්‍රමයක් කියලා.එසේම
මෙය අන්තර්ජාතික වශයෙන් සිදුකරන ගනුදෙනුවක් බැවින් අපි ඉතාම වගකිමෙන් යුතුව මේ සමග සම්බන්ධ විය යුතුයි.ඔබ දන්නවා අද ග්‍රාමසේවා සහතිකයක් ගන්න උනත් තමන්ගේ අනන්යතාවය පෙන්වන්න ඔනි.
අපි කොටස්වෙළදපොළ සමග ගනුදෙනුකලත් අපගේ අනන්යතාවය ඔප්පුකරන්නම ඔනි. අන්තර්ජාතික මුදල් වෙළදපොළ(Forex) සමග කටයුතු කිරීමේදිද එය එසේමයි.
මේ සදහා අපගේ Real Forex Account  Verify කිරිම කළයුතු වෙනවා.

මේ සදහා ඔබට පහත සදහන් ලියකියවිලි අවැසි වෙනවා..

1. රියදුරැබලපත්‍රයේ / විදේශගමන්බලපත්‍රයේ Scanned Copy එකක් හෝ ජාතික හැදුනුම්පතේ සහතික කළ පිටපතක Scanned Copy එකක්.

2.ඔබගේ නමට මාසතුනක් ඇතුලත ලැබුන  Credit Card Bill ,Water Bill, Light Bill , Mobile Bill , යන එකකින් එකක Scanned Copy එකක්

එහෙම තමන්ගේ නමට කිසිම බිලක් ඇවිත් නැත්නම් ඔබගේ බැන්කු ගිනුමක ඔබගේ ලිපිනය නම් අදී වැදගත් තොරතුරු පැහැදිලිව පෙනෙන පරිදි ගත් Scanned Copy එකක් .

විදේශගමන් බලපත්‍ර,රියදුරු බලපත්ත්‍ර නැති අය තමන්ගේ ජාතිකහැදුනුම්පතේ දෙපැත්ත Scanned  කර Upload කරන්න

ඉහත සදහන් ලියකියවිලි ඉක්මනටම ඔබ සකසා ගන්න.එය ඉතාම සුලුදෙයක්නේ. ඒ නිසා කල් අරින්න එපා.
මෙම ලිය කියවිලි ඉක්මනින්ම සහතික කරගැනිමට Skype මගින් අපට Message එකක් යොමු කරන්න. එහිදී ඔබගේ Real Account Number එක පැහැදිලිව සදහන් කරන්න.

Skype ID: sumuforex Or Nord FX SRI LANKA

Upload  Your Document

එහෙමනම් දැන් අපි පියවරින් පියවර බලමු කොහොමද අපේ Account  එක Verify කරගන්නේ කියලා.
එය කර ගන්න ඉතාම පහසුයි.
මෙතනින් ඔබගේ ගිණුමට ලොග් වෙන්න

දැන් බලන්න පහත ආකාරයේ ප්‍රදේශයක් තියනවද කියලා
Upload Documents රූපය පැහැදිලි නැත්නම් රූපය මත Click කරන්න.sumuforex.com
 හරි හමු උනාද..
දැන් Upload Document කියන එක මත Click කරන්න දැන් ඔබට පහත ආකාරයේ Web page එකක් openවේවි..



දැන් ඔබට පුලුවන්  Document Upload කරන්න පටන් ගන්න.
 ඉතාමත් වැදගත් මෙහිදි වියාජ තොරතුරු සැපයීමෙන් වලකින්න.පසුවට ඔබට ගැටලුවලට මුහුණදිමට සිදුවනවා
හිස් කොටුවේ සදහන් කරන්න ඔබ Upload කරන Document  එක කුමක්ද කියලා .
දැන් ඔබ වැඩේ බොහෝ දුරට ඉවරයි.
දැන් පැය 72ක කාලයක් ඇතුලත ඔබගේ verify විම සිදුවේවි.

Verified Account

කොහොමද ඔබගේ Account  එක Verified ද කියලා බලාගන්නේ..
Verified නොවු  Account වල  මෙන්න මේ වගේ තමයි ඔබට දිස් වෙන්නේ.


Account එක  Verified උනාම ඔය Not verified  කියන තැන  Verified කියලා කොළ පාටින් වැටෙනවා.
හරි දැන් තවත් වැඩක් අපිට කරන්න තියනවා.

Visa And  MasterCard  Verification

ඔබ මුදල් තැන්පත් කිරිම සදහා අනිවාර්යයෙන්ම මෙය කළ යුතු වෙනවා.මෙහිදි මුදල් තැන්පත් කිරිමට ඔබට ඕනෑම credit cardඑකක් භාවිතයෙන් කළ හැකි වෙනවා.
හැමොටම ඉතින් Credit card නෑනේ. එනිසා ඔබට Visa card භාවිතා කරන්න පුලුවන්.මෙහිදි  HNB  Bank  එකෙන් දෙන  Visa Card, combank visa card, seylan  visa card වගේ  visa Card භාවිතා කරන්න පුලුවන්.
ඔබ අත තියන Visa  Card එක  Internet payment වලට  Active කරන්න පුලුවන්ද කියලා  Card Center අමතලා දැනගන්න.එහෙම පුලුවන්නම් ඔබට එය  Verify කලගත හැකිය.
නැත්නම ඔබට Sampath Bank එකෙන් දෙන Web card භාවිතා කල හැකිය.Web  Card එකක් ගන්න වැයවන අවම මුදල Rs 2500 මෙහිදි RS 500ක් සේවා ගාස්තු ලෙස අය විම සිදු වේ. Web Card එකේ තැන්පතු ලෙස Rs 2000ක් ඉතිරිවේ.මෙය ලබාගන්න ලගම තියන Sampath bank එකට ගොඩවෙලා විස්තරදැනගන්න.
හරිදැන් Card එක OK .
දැන් Card  එක Verify  කරගනිමු.නැත්නම් ඔබට මුදල් තැන්පත් කරන්න බැරිවෙනවා.
දැන් ඔබගේ Account  එකට Log  වෙන්න. loging click here

දැන්  Visa And Master card verification කියන තැන click කරන්න දැන් ඔබට පහත ආකරයේ Web Page එකක් open වේවි. දැන් අපි මේ විස්තර නිවැරදිව  Fill කරමු.



දැන් ඉතාම නිවරදිව ඔබගේ විස්තර ඇත්ලත් කරන්න.මෙම Visa/ credit Card එක ඔබගේ නමට තියෙන්න ඔනි.නැත්නම් මෙය පිළිගන්නේ නැත.
CVV2= ඔබගේ  Card එකේ පසු පිට කුඩා වට ඉලක්කම් තුනක් ඇති එය මෙහි සදහන් කරන්න
දැන් ඔබගේ Card එක Verify  කරගන්න. මෙතනදි ඔබගේ Card එකෙන් 1-5$ අතර ප්‍රමාණයක් අඩු වෙනවා.
මෙම අඩු උන ප්‍රමාණය Card Center අමතලා හෝ Online Banking  මගින් හරියටම දැනගන්න.වඩාත් සුදුසුයි Card Center  අමතලා ඔබගේ Card එකෙන් කියක් අඩු වෙලාද කියලා දැනගන්නවනම්.
එය හරියටම  $ වලින් දැන ගන්න. දැන් එම  අඩු උන ඩොලර් ප්‍රමාණය නිවැරදිව කියන VISA and MasterCard Verification කියන තැනට නැවත ඇවිත්Amount  හිස් කොටුවේ අඩු උන ප්‍රමාණයහරියටම දාලා Submit කරන්න. ඔබගේ  Account එක  Verify වු පසු එම අඩු වු මුදල් ප්‍රමාණය නැවත ඔබගේ ගිණුමට ලැබෙනවා.
Account Status.sumuforex.com learn & earn $$$
හරි දැන් අපි  Card එකත්  Verify කරගත්තා..

How to Deposit Money

දැන් අපි බලමු කොහොමද මුදල් අපගේ ගිණුමේ තැන්පත් කරන්නේ කියලා.මෙයත් ඉතාම ලේසියෙන් ඔබට කරගන්න පුලුවන්.
සරළ පියවර් කිපයක් තියෙන්නේ.මෙහිදි කිසිම සේවා ගාස්තුවක් අය වෙන්නේ නැත.
දැන් ගිණුමෙ මෙම තැන සොයාගන්න.
Funds Deposit.sumuforex.com Smart way to trade Forex

දැන් ඔබ Funds Deposit කියන තැන  Click කරන්න .
 දැන් එහි Visa And Master card යන්න තොරන්න.
Visa &Master Card Sumuforex.com 
ඔබට පහත ආකරයේ පිටුවක් ලැබෙවි දැන් අපි එය කරමු. ඔබගේ Card/ Account verify වී නොමැතිනම් ඔබට තවම Money Deposit කරන්න නොහැකිය.


 Amount = ඔබ තැන්පත් කිරිමට බලාපොරොත්තුවන මුදල මෙහි ඇතුලු කරන්න
Credit Card Number= එක නිවරදිව යොදන්න.
CVV2 Code = Card එකේ පසුපස ඇති අන්ක තුන ඇතුලු කරන්න.
Web Card  එකක් භාවිතා කරනවනම් Cvv Code එය ඔබට ලබේවි. එය පහැදිලිව ලියලා තියාගන්න.
First Name/Last Name = ඔබගේ නම නිවරදිව සදහන් කරන්න.
දෑන් Check box එකට Tikඑකක් දාලා Add Fund Button  එක මත  Click කරන්න.දැන් ඔබගේ ගිණුමට මුදල් බැර වේවි.සැලකිය යුතුයි. මෙසේ මුදල් තැන්පත් කිරිම් අදියට පොදු පරිගණක භාවිතා කිරිමෙන් වලකින්න.

 Bonus  තැන්පත් කල මුදලට 25%Bonus එකක් ලබාගනිමු.

මේ සදහා මෙතන Clickකරන්න. ඔබට පහත ආකරයේ Web පිටුවක් ලැබේවි.
සැලකිය යුතුය.

ඔබ bonus මුදල ලබගන්නවනම් ඔබට මුදල් ලබාගැනීමට නියමිත ලොට් ප්‍රමාණයක trade සම්පුර්ණ කල යුතු වෙනවා.
උදාහරණයක් ලෙස ඔබ $500ක් Invest කරලා $125ක මුදලක් bonusමුදලක් ලෙස ලබාගන්නවා.දැන් ඔබට එම bonus මුදල withdraw කිරීමට අවශ්‍යනම් ලොට් 15ක trade සම්පුර්ණ කල යුතු වෙනවා.
ඒ නිසා ඔබට ඉක්මනින්ම මුදල් withdraw කිරීමට අවශ්‍ය නැතිනම් bonus මුදල ලබා නොගත්තට කමක්  නැහැ.ඔබට bonus මුදල ලබාගත්තද lot ගණන සම්පුර්ණව නොතිබි පවතින අවස්ථාවක ඔබගේ මුදල් withdraw කරගැනීමට අවශ්‍යනම් Ticket එකක් මගින් ඔබගේ අවශ්‍ය තාවය දැනුවත් කරන්න එවිට ඔවුන් ඔබගෙන් account එක create කරනකොට ලැබුන phone password ඉල්ලාවි.
පසුව ඔබගේ ගිණුමෙන් ඔව්න් විසන් ලබාදුන්නා bonus මුදල අඩු කරන තියේවි.ඔබට කිසි ප්‍රශ්නයක් නැතිව ඔබගේ මුදල කැමති ලෙසකට withdraw කරගත හැකිය  
contact nordfx
දැන් එහි Department එක විදියට  Bonus Goods Deliveryතෝරන්න
නම සහE mail  ලිපිනය සදහන් කරන්න.
 subject :To get Bonus ලෙස සදගන් කරන්න.
Check box එකට tik එකක් දාන්න
message:
            I am the account holder of Your Account Number. I have deposited 100$ to the aforementioned account on (Date). Please be kind enough to deposit the bonus to my account as soon as possible  
Thank you .
ලෙස සදහන් කරන්න. නැතිනම් ඔබට ආයතනය මඝින් දුරකතන මාර්ගයෙන් අමතන කෙනා හට තම අවශයතාවය දැනුම් දෙන්න ඔහු විසින් ඔබට ඉතාමත් ඉක්මනින් උදවු කරාවි.

E money sinhala බසින්ම ඉගන ගන්න කැමති ඕනෑම කෙනෙකුට මෙම වෙබ් අඩවිය ගැන දැනුවත් කරන්න 






                                                                                      

Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls-SUMUFOREX

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.