E money sinhala How to Verify Your Forex Account

අපි Forex Real Account එකක් ලේසියෙන්ම Open කර ගත්තා..
අපි කොටස්වෙළදපොළ සමග ගනුදෙනුකලත් අපගේ අනන්යතාවය ඔප්පුකරන්නම ඔනි. අන්තර්ජාතික මුදල් වෙළදපොළ(Forex) සමග කටයුතු කිරීමේදිද එය එසේමයි.
මේ සදහා අපගේ Real Forex Account  Verify කිරිම කළයුතු වෙනවා.

මේ සදහා ඔබට පහත සදහන් ලියකියවිලි අවැසි වෙනවා..

1. රියදුරැබලපත්‍රයේ / විදේශගමන්බලපත්‍රයේ photo එකක් හෝ ජාතික හැදුනුම්පතේ photo එකක්.

2.ඔබගේ නමට මාසතුනක් ඇතුලත ලැබුන  Credit Card Bill ,Water Bill, Light Bill , Mobile Bill , යන එකකින් එකක photo එකක්

එහෙම තමන්ගේ නමට කිසිම බිලක් ඇවිත් නැත්නම් ඔබගේ බැන්කු ගිනුමක ඔබගේ ලිපිනය නම් අදී වැදගත් තොරතුරු පැහැදිලිව පෙනෙන පරිදි ගත් photo එකක් .


ඉහත සදහන් ලියකියවිලි ඉක්මනටම ඔබ සකසා ගන්න.එය ඉතාම සුලුදෙයක්නේ

එහෙමනම් දැන් අපි පියවරින් පියවර බලමු කොහොමද අපේ Account  එක Verify කරගන්නේ කියලා.



දැන් Upload Document කියන එක මත Click කරන්න දැන් ඔබට පහත ආකාරයේ Web page එකක් openවේවි..



දැන් ඔබට පුලුවන්  Document Upload කරන්න පටන් ගන්න.
 ඉතාමත් වැදගත් මෙහිදි වියාජ තොරතුරු සැපයීමෙන් වලකින්න.පසුවට ඔබට ගැටලුවලට මුහුණදිමට සිදුවනවා
හිස් කොටුවේ සදහන් කරන්න ඔබ Upload කරන Document  එක කුමක්ද කියලා .
දැන් ඔබ වැඩේ බොහෝ දුරට ඉවරයි.
දැන් පැය 72ක කාලයක් ඇතුලත ඔබගේ verify විම සිදුවේවි.


How to Deposit Money

දැන් අපි බලමු කොහොමද මුදල් අපගේ ගිණුමේ තැන්පත් කරන්නේ කියලා.මෙයත් ඉතාම ලේසියෙන් ඔබට කරගන්න පුලුවන්.
සරළ පියවර් කිපයක් තියෙන්නේ. මෙහිදී ඔබට paypal ,Skrill ,Neteller වැනි සේවාවන් හරහා හෝ ඔබගේ credit card හෝ visa card මගින් මුදල් තැන්පත් කර හැකි වෙනවා .


දැන් deposit funds මත click කරන්න .ඔබට පහත ආකාරයේ වෙබ් පිටුවක් open වේවි .



දැන් ඔබට පහසු ආකාරයකට මුදල් තැන්පත් කරගැනීමට හැකියාව ලැබෙනවා. ඔබට වඩාත්ම පහසු ක්‍රමයට මුදල් තැන්පත් කිරීම කර ගත හැකිය.

Open ECN forex account for live trade  >>>

Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.