What is Forex Trading-sinhala forex education sri lanka-SUMUFOREX

What is Forex Trading-sinhala 

Forex කියන්නේ කුමක්ද,ඉතිහාසය, එහි පැතිරිම, පිළිබදව මේම
කොටසින් විස්තර කෙරේ.

Forex කියන්නේ කුමක්ද?(Foreign exchange Market )

Foreign exchange Market  කියන එක තමයි අපි කෙටි කරලා Forex ලෙස භාවිතා කරන්නේ .
විදේශිය මුදල් හුවමාරු වෙළදපොළ(Forex), සරළවම මෙහිදී සිදු වන්නේ එක් මුදල් කාණ්ඩයක් තවත් මුදල්  කාණ්ඩයක් සමග හුවමාරුවකි.(currency exchange) වැඩිම හුවමාරුවක් සිදුවන මුදල් කාණ්ඩය වන්නේ EUR/USD වේ .

මෙසේ හුවමාරු වන මුදල් කණ්ඩ විශාල ගණනක්  විදේශීය මූල්ය හුවමාරු වෙළදපොළ තුළදී භාවිතා වේ.
අන්තර්ජාතික මූල්ය හුවමාරු වෙළදපල (Forex)ලෝකයේ විශාලතම මූල්ය ධාරිතාවයක් ඇති වෙළදපල වේ.මේ මගින් දිනකට අතිවිශාල මුදල්  ප්‍රමාණයක් හුවමාරු විම් සිදු වේ.

Foreign exchange Market  ගැන දළ අවබෝධයක් ලබා ගැනීමට පහත Video බලන්න



අපි හැමෝම අහල තියනවා Colombo කොටස් වෙළදපොළ(Colombo stock market) ගැන.අපි news බලද්දි අපිට ඇහෙනවා කොටස් වෙළදපොළ ගැන. ගැන කතා කරද්දි කතා කරන්නේ ඩොලර් මිලියන ගනන් වලින්.
අපේ රටේනේ.

.


ලොව පවතින විශාලම කොටස් වෙළද පොළ හිමි රට ඇමරිකාවයි.එහි නිව්යොර්ක් කොටස් වෙළද පොළ ලොව දැවැන්තම කොටස් වෙළද පලට හිමි කිරුල දිනාගන තියෙනවා .

New York stock exchange තුළ දිනකට සිදුවන මුල්‍ය ගනුදෙනු වල වටිනාකම ආසන්නව ඩොලර් බිලියන 22.4ක් පමණ වෙනවා.
අපි බලමු දැන් අපි සම්බන්ද වන forex market එක තුල දිනකට සිදුවන ගනුදෙනු වල මුල්‍ය වටිනාකම කොපමණද කියලා එය ඩොලර් ට්‍ර්ලියන 5ක් වගේ ඇති දැවැන්ත අගයකි .

ඔබට වඩාත් පැහැදිලි වෙයි ,බලන්න පහත ප්‍රස්ථාරික සටහන  දිහා මෙයින් නිරූපණය වන්නේ ලෝකයේ ප්‍රධානම කොටස් වෙළද පොළවල් විදේශිය මුදල් හුවමාරු වෙළදපොළ(Forex), හි එක් දිනක් තුළ  සිදුවන මූල්ය ගනුදෙනු වල  ප්‍රමාණාත්මක සටහනයි.
පහත ප්‍රස්ථාරය  නිරූපණය කරනවා  New York Stock Exchange, Tokyo Stock Exchange, London Stock Exchange යන ලෝකයේ ප්‍රධාන  කොටස් වෙළද පොළවල් සියල්ලේම සිදුවන මූල්ය ගනු දෙනු ධාරිතාවයන්
Forex market Vs Other Markets
මෙම සටහන මගින් අපිට පෙනීයනවා ලෝකයේ ප්‍රධාන  කොටස් වෙළ්ද පොළවල් තුල ‍‍‍‍දිනපතා  සිදුවන ගනුදෙනු වල මූල්ය වටිනාකම් වල එකතුවට වඩා 200 ගුණයකටත් වඩා විදේශිය මුදල් හුවමාරු වෙළදපොළ(Forex),  තුල ගනුදෙනු සිදු වන බව. කොටින්ම කියනවනම් මුලු ලෝකෙම සල්ලි එක තැනකට ගත්තා වගේ තමයි.
මෙයින් ඔබට පැහැදිලි කරන්න උත්සාහ කලේ ඔබ සම්බන්ධ විමට බලාපොරොතු වන Forex Market කොපමණ විශ්වාස දායි හා කොපමණ මුදල් ප්‍රමාණයක් හුවමාරු වන තැනක්ද කියලා අවබොධයක් ලබා දෙන්නයිforex market සමග ගනුදෙනු කිරීමෙන් අපිට විශාල වාසි ප්‍රමාණයක් හිමිවෙනවා .





විදේශීය මුදල් හුවමාරු වෙලද පළ ගැන වැඩිය කව්රුත් නොදන්නේ ඇයි ?

1996 කළින් විදෙශිය මුදල් හුවමාරුව ප්‍රධාන ලෙසම සිදු උනේ ලොකයේ ප්‍රධානම රාජ්ය බැංකු හරහා.එසේම මුල් කාලයේදි Forex  කිරීමට හැකි උනේ ධන කුවේරයන්ට පමණයි.
අපි වගේ අයට ගැන හිතන එකත් හිනයක්ම පමණක්ම උනා.
නමුත් 1996 පස්සේ සමග පුද්ගලික ආයතන සම්බන්ධ වෙන්න පටන් ගත්තා. ඒත් සමගම නව මුහුණුවරකි ඉතාම වේගයෙන් Forex ජනප්‍රිය වෙන්න පටන් ගන්නවා.
 1998 පස්සේ අන්තර්ජාලය ලෝකය පුරාම ඉතාම සිඝ්‍රයෙන් පැතිරිමට පටන් ගත්තා.දැන් අන්තර්ජාලය තමයි විදේශිය මුදල් හුවමාරු වෙළදපොළ(forex) හි හදවත ලෙස ක්‍රියා කරන්නේ.
ඉතින් ඔබට පෙනෙනවා ලොව පුරා අන්තර්ජාලය පැතිරෙන්න අරන් තවම ටික කාලයයි.
එසේම අන්තර්ජාලයද තවම සෑම දෙනාටම සමිප වි නැත.



ලංකාව තුළ Forex ජනප්‍රිය නැත්තේ ඇයි ?

Forex ජනප්‍රියතාවය අඩු වීමට ප්‍රධාන හේතුව වන්න්නේ.අන්තර්ජාල පහසුකම් තාම බොහෝ දෙනෙකුට නොමැති කම.
දෙවනි කරුණ වන්නේ ඉතාම සුලු දැනුමක් තියන පුද්ගලයින් විසින් ඉතා විශාල මුදලක් අය කරමින් අන්තර්ජාලයේ බොරු වලවල් වලට වැටීමට කියා දිම .

අන්තර්ජාලයෙන් මසකට ලක්ෂයකට වඩා උපයන්න කියලා ඔබ පත්තරවල  හැමතැනම දැන්විම් දැකලා ඇති.එවාගේ බොරු වලට සැහෙන්න පිරිසක් අහු වෙලා අමරුවේ වැටිම් නිසා,අන්තර්ජාලයට දක්වන බිය.
(update ) (අන්තර්ජාලයෙන් මුදල් උපයන ශ්‍රී ලාංකිකයන්ගේ බෙහෙවින්ම ජනප්‍රිය මුදල් උපයන ක්‍රමය forex බවට දැන් පත් වී හමාරයි.)

ඉතින් ඔබට sumuforex.comමගින් Forex  පිළිබදව දත යුතු සියලු දේහෝඩියේ ඉදන්ම සරළව  ඉතාම පැහැදිලිව කියාදෙනවා.ඉතාම හොදින් ඔබගේ අධයනයයන් සිදු කරන්න.forex sinhala බසින් ඉගන ගන්න කැමති අය මෙම වෙබ් අඩවිය සමග රැදී සිටිමින් නිවැරදිව සරලව forex trading ගැන ඉගන ගන්න .


Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.