Be careful

| |

Date 2013/08/28 6.20PM


Date 2013/08/28 6.20PM
එක විනාඩි පහලවක් වැනි ඉතාම කෙටි කාලයකදී GBP/USD වල වෙනස් වීම ආසන්න Pip 130කි.මෙහිදී ඇතිවන යහපත් ප්‍රතිඵලය බලමු.
130PIP*$0.01.=$13
ඔබට ලාභයක්$13.
මෙහි භයානක කම බලන්න.
ඔබ Stop Loss අගයක් භාවිතා නොකර Trade  කලානම් ඔබට $13 අලාභයක්.පුන පුනා අපි කියන්නේ ඔබ සෑම විටම Stop loss අගයක් භාවිතා කරන්න. එසේ නොකර Trade  කරන්න එපා කිසිම විටකවත්.

තවද $100වැනි සුලු මුදලක් තියාගෙන  0.01 Volume වඩා වැඩි volume අගයන් වලින්Trade  යොදන්න. එපා. ඔබටම පෙනෙනවානේ 0.01Volume  අගයෙන් Trade කරලා ඔබට ඉතාම හොද ආදායමක් ගන්න පුලුවන් කියලා.දකින දකින සෑම තැනම Trade යොදන්න එපා. ඔබ විශ්වාසයෙන් යුතුව දිනකට එක් Trade  එකක් යෙදුවත් හොදටම ඇති.NEW..10 Essential Forex Tips ඔබේ සාර්ථකත්වයට වැදගත් කරුණු 10ක් .මෙම ලිපිය නැවත නැවත කිය්වා අවබෝධ කරගන්න.ඔබ මෙහි පවතින බැරෑරුම් කම අවබෝධකරගන්න තරමට ඔබට මුදල් හොයන්න පුළුවන් නැතිනම් මුදල් නැති කරගන්න පුළුවන් .

Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.