Sri lanka forex trading-Neteller sinhala sri lanka 2018

| |

විශ්වාසවන්තව වේගවත්ව  ඔබගේ මුදල් ගණුදෙනු සිදුකරගනිමු.

අද ඔබට මේ සදහා විසදුමක් ඉදිරිපත් කරනවා.

ඔබ Neteller අන්තර්ජාතික මුල් සේවාව සමග සම්බන්ද විය යුතු වන්නේ ඇයි ?

කිසිම ආකාරයක බලපෑමකට යටත් නොවී තමන්ගේ අන්තර්ජාල ගනුදෙනු තමන්ටම පහසුවෙන් සිදු කර ගත හැකි වීම .

ආරක්ෂාකාරී තමන්ගේ ගනුදෙනු සිදු කරගත හැකි වීම.

Forex Trading මගින් උපයන ලද මුදල් Neteller ගිණුමට පැය 2අඩු කාලයකදී ලබාගත හැකි වීම



නෙටෙල්ලෙර් card  2018 සිට අත්හිටුවා ඇත.Netller මගින් මුදල් ලබාගත හැකි ලේසිම ක්‍රමය Easy cash පමණි. නැතිනම් bank transfers වේ .


හරි එහෙමනම් NetellerAccount Open කරගනිමු.

     සැලකිය යුතුයි නිවැරදිව එක ගිණුමක් පමණක් Open කරගන්න. නැතිනම් ඔබට ඉදිරියේදී අනිවාර්යෙන්ම ගැටළු මතු වෙනවා.
 එ නිසා එක වැරම නිවැරදිව ගිණුමක් open  කරගනිමු.
මෙතනින්   NETELLER new Account Sign Up page   එකට  පිවිසෙන්න ..




ඔබට මේ වගේ window එකක් ලැබේයි..


lanka forex trading
ඉහත රූපයෙ  ආකාරයෙන් ලැබෙන වෙබ් පිටුවෙහි නිවැරදිව තොරතුරු ඇතුලත් කර  Continue කරන්න.
 පහත ආකාරයෙන් වෙබ් පිටුවක්  ලැබේවි.


ඔබගේ සත්‍ය තොරතුරු නිවැරදිව  ඇතුලත් කරන්න.
 නිවැරදිව නම ලිපිනය ඇතුලත් කරන්න.
post code + your aera එක දන්නේ නැතිනම් ඔබගේ ප්‍රදේශයේ නම යොදා Google කරන්න උදාහරණයක් ලෙස පහත රුපය බලන්න ..
හොද ශක්තිමත් Password  එකක් යොදාගන්න. මෙයට සිම්පල් කැපිටල් ඉලක්කම් සහ විශේෂිත ලකුණු

යොදාගන්න.



ඔබ තෝරාගන්න Security  Question /Answer ඉතාම හොදින් මතක තිය ගන්න. නැතිනම් පැහැදිලිව ලියාගෙන තියාගන්න. මොකද මෙවා විවිධ අවස්ථා වන වලදී අපට අවශ්‍ය වෙනවා..
නිවැරදිව සියලුම විස්තර පුරවා අවසන් කර නැවත බලන්න සේරම හරියට කරද  කියල.ඔක්කොම නිවැරදිනම් Continue කරන්න.

කරාම නැවත  Security  Question /Answer සහිත window  එකක් ලැබේවි. බලන්න හරියටම තමන් සදහන් කරපු දෙවල්මද තියෙන්නේ කියල. පුලුවන්නම්  Screen shot එකක් අරන් තියාගන්න.
දැන් ඒ ටිකත් නිවැරදිනම් ඊලග .පියවරට යන්න. ඔබ දැන් ඉන්නේ ඔබගේ Neteller Account  එක තුලයි..

දැන් අපි බලමු මෙම Account  එකට මුදල් තැන්පත් කරන්නේ කොහොමද කියල.


ඔබ අලුතෙන්ම් Forex Account එකට මුදල් තැන්පත් කරනවානම් මෙම ක්රමය යොදාගන්න. මෙම ක්‍රමයේදී  කෙනෙකුට ඔබගේ මුදල් ගැන සෙවීමට අවකාශයක් නැත, එ නිසා ඉතාම ආරක්ෂාකාරිව ඔබට මුදල් තැන්පත්  කල හැකි වේ.
ඒ නිසා නැවත වතාවක් forex Account   එකට මුදල් තැන්පත් කිරීමක් හෝ අලුතෙන්ම ගිණුමට මුදල් තැන්පත් කිරීමක් සිදු කරනවනම්  Neteller Account හරහා සිදු කරන්න.
හරි දැන් Money in  කියන Tab  එක තෝරන්න. එවිට පහත ආකාරයේ Web page එකක් ලැබේවි.

neteller sinhalaදැන් ඔබගේ Card එකේ වර්ගය තෝරන්න එවිට පහත ආකාරයේ Web page එකක් ලැබේවි.
දැන් ඔබගේ ගිණුමට මුදල් බැර  වීම සිදු  වේවි. මෙහිදී Card verify කිරීමෙන්  Deposit Limits ඉවත් කරගත හැකිය.

Account Verify  කරගැනීම සදහා ඔබ Forex Real Account Verify කිරීමට ලබා දුන් Documents  බාවිතා කරන්න.
මේ සදහා Account Verify  මත Click  කරන්න.පසුව ඔබට ලැබෙයි ඔබගේ Documents upload කිරීම සදහා අදාළ Web page එක මෙන්න මේ ආකාරයෙන්.
එතනින් ඔබගේ Documents Upload කරන්න.දින දෙකකින් පමණ ඔබගේ Account  එක Verify වෙලා තියේවි .
පසුව NET + Cards මත Click කරන්න.
එවිට ඔබට මේ වගේ page  එකක් open වේවි.


NETELLER is a UK Financial Conduct Authority (FCA) authorised company, and holds more than 100% of your account balance in trust accounts, which means your money is always there when you need it.

NETELLER Safer than credit cards

NETELLER online payment service ensures your transactions are safer than making the equivalent transactions with credit cards. When you make payments online with NETELLER,
 NETELLER don’t share your personal information with sites, keeping your data safe and protected against fraud.

The cheapest way to send money

With no transfer fees for the receiver and all transaction fees waived for the sender, you can transfer money online for free with NETELLER

A low-cost prepaid card

Why choose a Net+ Prepaid MasterCard? Well, they’re among the best priced prepaid cards on the market, featuring no annual fees, monthly or dormancy fees. NETELLER provides a payment account with both on and offline solutions.

Open NETELLER Account  >>>>>





Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.