Withdraw Funds -Sinhala Free Forex Education

| |
උපයපු මුදල් ඉතාම ඉක්මනින්  බැන්කු ගිණුමටම ගෙන්වා ගනිමු.

ලෙහෙසියෙන් පහසුවෙන් සහ ආරක්ෂාකාරිව සහ වේගවත්ව ඔබගේ මුදල් ගනුදෙනු කරගන්න NET + Card 

Update 2016/4/13

විවිධ කාරණාවන් හේතුවෙන් සහ කාලයත් සමග අඩුම ගාස්තුවක් යටතේ මුදල් ගෙන්වාගැනීමේ ක්‍රමය Skrill account භාවිතයෙන් මුදල් ගෙන්වීම බවට පත් වී ඇත . sinhalen Skrill ගැන සියලුම දේ දැනගන්න how to create skrill account in sinhala post එක කියවන්න



දැන් අපි බලමු අපි උපයන ලද මුදල් අපගේ බැන්කු ගිණුමට ගෙන්වා ගන්නා ආකාරය. මෙහිදී අපිට ඉතාම
ඉක්මනින් හා පහසුවේන් අපි උපයාගත් මුදල් අපවෙත ගෙන්වා ගැනිමේ හැකියාව පවතිනවා. ඔබට කිසිම අපහසුවක් නැතිව ඔබගේ මුදල් බැන්කු ගිණුමට පැය කිහිපයකින් බැර කර ගත හැකිය. ඒ සදහා මෙම සරළ පියවර අනුගමනය කරන්න
දැන් ඔබගේ ගිණුමට Log වෙන්න. Sinhalaforex Sinhala forex Click කරන්න. දැන් ඔබගේ එකට Log වෙන්න.
දැන් බලන්න ඉහලින්ම තියන මෙන්න මේ කොටස

 

    
දැන් ඔතන තියනවා Deposit/withdraw Funds from MT4 Account Balance කියලා තැනක් ඔබට හමු උනාද Trader’s Cabinet එකේ ඉහළින්ම තමයි එය තියෙන්නේ. අපේ මුදල් දැන් තියෙන්නේ MT4 Software එකේනේ දැන් අපි MT4 Software එකේ පවතින මුදල් අපගේ Account/Client Cabinet  එකට ගන්න ඔනි. ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න. Deposit/withdraw Funds from MT4 Account Balance කියන Click තැන කරන්න එවිට ඔබට පහත ආකරයේ Widow   එකක Open වේවි.


Amount = මෙතන ඔබට ගෙන්වා ගැනිමට අවැසි මුදල සදහන් කරන්න. දැන්Withdraw Funds  කියන Button එක මත Click  කරන්න. ඔබට පැයක් පමණකාලයක් ගත වීමේදී ඔබගේTrader’s Cabinet එකට මුදල් ඇවිල්ලා තියනවා දැක ගන්න පුලුවන්.දැන් එහෙමනම් අපගේ Bank Account එකට එම මුදල් ගෙන්වා ගන්න තමයි දැන් තියෙන්නේ
 ඒඅ සදහා පහත පියවර අනු ගමනය කරන්න . 
Withdrawal කියන තැන Click  කරන්න දැන් ඔබ මෙතනින් Bank Wire Transfer කියන තැන  Click කරන්න.
 දැන් ඔබට පහත ආකාර්යෙ අපිටුවක් ලැබෙන්න ඇති දැන් ඉතාම නිවරදිව එහි පවතින දත්තයන් පුරවන්න. log in your Account Click Here

මෙහිදී ඔබගේම බැන්කු ගිණුමේ විස්තර ලබා දෙන්න.

Account Name=Your bank account name
Account number= Your Bank Account Number
Address=Your Address
Bank Name= ඔබගේ බැන්කුවේ නම නිවරදිව සදහන් කරන්න.
Bank Address= ලිපිනය නිවරදිව සදහන් කරන්න.එය ඔබගේ බැන්කු ගිණුමේ සදහන් වෙලා ඇති.
Swift= සමහර බැන්කු පොත් වල මෙය සදහන් කරලා තියනවා. මෙය ලොව පුරා තැපැල් කාර්යාල සම්බන්ද කරන Postal Code/Zip Code වගේ එකක්. මෙ මගින් ඔබගේ බැන්කුව ජාතයන්තරය හදුනා ගනී.එය ඔබට බැන්කුවෙන් අසාදැන ගත හැකිය,එසේත් නැතිනම් Google Search කරන්න.
Amount= ඔබට ගෙන්වා ගැනීමට අවැසි මුදල.
Now Submit

 දැන් ඔබට පැය 72 කට අඩු කාලයකදී ඔබගේ බැන්කු ගිණුමට මුදල් බැර වෙලා තියේවි.ඔබ උපයපු පළමු මුදලින් කිසියම් ආගමික කටයුත්තක නිරත වෙන්න අමතක කරන්න එපා..එය ඔබගේ මතු යහපත පිණිස හේ තුවනවා ඇති.එසේම ඔබගේ ආදරණීය දෙමාපියන්  හට ඔබ උපයාගත් මුදල් වලින් ඔබට හැකි පමණින් ඔවුන්ව සතුටු කරන්න. ඒම කටයුතු සැම කල ඵල ලබන මහා පුණ්ය කටයුතු වෙනවා අනිවාර්යයෙන්ම. ඔබගේ ආදයම් තව තවත් වර්ධනය වී ඉසුරින් පිරි සුභම සුභ අනාගතයක් වේවා. ඔබේ සියලු පැතුම් ඉටු වෙවා.!!!


                              

Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls-SUMUFOREX

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.