Manage your forex trading account..learn forex in sinhala.

| |
sinhala forex

ඔබ ෆොරෙකස් trading කරන විටදී අනිවාර්යෙන්ම ඔබගෙ account balance ගැන සැලකිලිමත් වන්න.ඔබ විශාල lot size වලින් Trade කරනවවනම් අනිවාර්යෙන්ම බලන්න මාර්කට් එක තුල කොපමණ වෙනස් විඉමක් ධක්වා Risk එකකින් තොරව රැදී සිටින්න පුලුවන්ද කියලා.ඒ සදහා මෙම post එක කියව තේරුම් ගන්න
 http://www.sumuforex.com/p/make-money-online-lanka.html

ඔබගෙ account balance  $100ක් නම්  0.01 ගනු දෙනු කිරිමෙන් අපිට  ආසන්නPIP 1000ක වෙනසක් දක්වා MARKET එකෙහි ‍රැදි සිටින්න පුලුවන්

ඔබගෙ account balance $200ක් නම්  0.01 ගනු දෙනු කිරිමෙන් අපිට  ආසන්න  PIP 2000ක වෙනසක් දක්වා MARKET එකෙහි ‍රැදි සිටින්න පුලුවන්.

ඔබගෙ account balance $500ක් නම්  0.01 ගනු දෙනු කිරිමෙන් අපිට  ආසන්න PIP 5000 වෙනසක් දක්වා MARKET එකෙහි ‍රැදි සිටින්න පුලුවන්.

ඔබගෙ account balance  $1000ක් නම්  0.01 ගනු දෙනු කිරිමෙන් අපිට  ආසන්න PIP 10000 වෙනසක් දක්වා MARKET එකෙහි ‍රැදි සිටින්න පුලුවන්..

දැන් බලමු අපි අපි වැඩි ලොට් size වලින් කරපුවම වෙන දේ මොකක්ද කියල ..බලන්න දැන ඔබTrade කරන්න තෝරාගන්නවා 0.05 ලොට් size එක.

ඔබගෙ account balance  $100ක් නම්  0.05 ලොට් size වලින් ගනු දෙනු කිරිමෙන් අපිට  ආසන්නPIP 200ක වෙනසක් දක්වා MARKET එකෙහි ‍රැදි සිටින්න පුලුවන්

ඔබගෙ account balance $200ක් නම්  0.05ගනු දෙනු කිරිමෙන් අපිට  ආසන්න  PIP 400ක වෙනසක් දක්වා MARKET එකෙහි ‍රැදි සිටින්න පුලුවන්.

ඔබගෙ account balance $500ක් නම්  0.05 ලොට් size වලින්ගනු දෙනු කිරිමෙන් අපිට  ආසන්න PIP 1000වෙනසක් දක්වා MARKET එකෙහි ‍රැදි සිටින්න පුලුවන්.

ඔබගෙ account balance  $1000ක් නම්  0.05 ලොට් size වලින්ගනු දෙනු කිරිමෙන් අපිට  ආසන්න PIP 2000වෙනසක් දක්වා MARKET එකෙහි ‍රැදි සිටින්න පුලුවන්.

දැන ඔබ අත්දකිමෙන්ම දන්නවා සමහර අවස්ථා වන වලදී එක වැර පිප 100-200 වෙනස් වෙනවා කියලා.ඉතින් වැදී තණ්හාවට සහ ඉක්මනින් ධනවත් වෙන්න උණ තියන් trade  කරන්න ගියොත් වෙනදේ පැහැදිලි වෙන්න අති .. බලන්න අපි account balance $100ක් වගේ ගනනක් තියන් 0.05 ලොට් size වලින් Trade  කරන්න ගියොත් වෙන දේ ඉතාම සොචණිය වෙන්න පුළුවන්.0.05 ලොට් size  වලින් Trade කරන විට වෙනස් වන එක Pip එකකට $0.5 ක වෙනසක් සිදුවෙනවා.වැරදි trade එකක් වැටුනොත්  Market එක තුල පිප 200ක වෙනසක් දක්වා පමණයි රැදී සිටින්න පුළුවන් වෙන්නේ. අන්තිමට කියන්න වෙන්නේ සල්ලිත් නෑ සනීපත් නැ කියල..

 0.05 ලොට් වලින් Trade කරන්නනම් අවම $750ක්වත් ඔබගේ account balance ලෙස පැවිය යුතුය.අප විසින් නිර්දේශ කරන අවම මුදලනම් $1000කි.

 එවිට ඔබට කිසි ප්‍රශ්නයක් බයක් සැකක්  pip  2000 ක වෙනසක් දක්වා උවද රැදිසිටියැහැකිය ..
ඉතින් අවබෝධයෙන් යුතුව Trade කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.ඔබ එක් අයකු හෝ අපෙන් ඉගනගෙන ලොස් වීමක් වෙනවනම් මේ අපගේ වැයමෙන් කිසිම තේරුමක් නැති වෙනවා. හෙම විටම බලන්න ඔබගේ account balance
 එකත් සමග ඔබට ගත හෙකි risk   එක කොපමණද කියලා ..

Risk management සහ money management පිළිබද ලියවුන සම්පුර්ණ ලිපි සාමාජික කලාපයෙන් ඔබට කියවා අවබෝධ කරගැනීමට හැකිය 


හෙමින් ගමන් යන්න ..අනිවාර්යෙන්ම නොහිතන තරම් වෙනසක් forex  trading  හරහා ඔබට අත් කරගැනීමට ඔබට හැකිය. අවසාන වශයෙන් කියන්න තියෙන්න forex  තියන අන්තිම දවස අදයි කියල හිතන්  තැන වල trade  යොදන්න එපා.. මනා අධ්‍යනකින් පසු trade යොදන්න...


Forex trader කෙනෙක් අනිවාර්යෙන්ම දැන සිටිය යුතු Money management/Risk Management ඇතුළු තවත් විශාල ලිපි ප්‍රමාණයක් සාමාජික කලාපය තුලදී ඔබට ලබා ගත හැකිය.මේ සියලුම සේවාවන් සම්පුර්ණයෙන්ම නොමිලයේ වේ.

අදම අපගේ සාමාජිකත්වය ලබාගෙන forex Trading තුලින් සාර්ථක උපයන්නෙකු ආයෝජකයෙකු බවට පත්වෙන්න ඔබට ජය.


http://www.fineforextrading.com/sumuforex-members/


සියලුම දෙනාටම ජයෙන් ජයම වේවා.ඔබ හිතනවාටත් වඩා ලස්සනට ඔබේ දිවිය සාර්ථක වේවා..

Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.