මේ නිසාවෙන් ඕබ Trade යෙදීමේදී කල්පනාකාරීවන්න. මෙම කාලයතුල යොදන Trade වලට අනිවාර්යෙන්ම Stop loss අගයක් යොදන්න.
මෙම කාලය තුලදී වැඩිපුර චලනයක් නොපෙන්වන EUR/USD වගේ Pair එකක් සමග Trade කිරීම ආධුනිකයන්ට වඩාත් සුදුසුය....
එසේම ඔබGBP/USD 1.5000 වගේ අගයන් වලදී stop loss අගයක් නොදා Trade යොදා ඇත්නම්.1.6700 කියන අගයන්ද පසු කොට GBP/USD අගයන් ඉහළයාමට පටන් ගන්නේනම් ඔබ යොදන් ලැබූ Sell Trade එකට සමාන Volume එකකින් Buy Order එකක්ද යොදන්න.එවිට GBP/USD Price එක ඉහළයාමෙන් ඔබගේ Account එකට කිසිම බලපෑමක් ඇතිවන්නේ නැත. එම Sell trade එක ගැන නොසිතා ඔබට වෙනත් Trade යෙදිය හැකි වේ.
උදාහරණයක් ලෙස අපි මෙහෙම හිතමු.
GBP/USD 1.6500 කියන අගයෙන් ඔබ Sell Order එකක් දැම්මා කියලා හිතන්න. Stop loss අගයක් යෙදුවෙත් නැ.දැන් GBP/USD Price එක 1.6700 පමණ අගයකට එක ලගා වුනා කියලා හිතන්න.දැන් අලාභය -$20ක් විතර වෙනවා,දැන් මේ Trade එක හිතටත් වදයක්.
තවත් GBP/USD Price එක ඉහළ යාමේ ප්‍රවණව්තාවක් තියනවද කියලා බලල අපි දාපු Sell Order එකට Buy Order එකක් දානවා.
දැන් Market එක ඉහළ ගියත් Sell Order එකෙන් ඇති වන අලාභයBuy Order එකෙන් Cover වීමක් සිදු වෙනවා.
දැන් මෙහෙම Buy Order එකෙන් ලාභ ආවම Market එක නැවත පහළ එනවා වගේ පේනවනම් එකBuy Order Close කරන්න. නැවත Market එක නගිනවා වගේ පේනවනම් නැවත Buy Order එකක් යොදන්න.
එවිට කිසි ප්‍රශ්නයක් නැතිව ඔබට Account Balance එක වැඩි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේඅම Market එක පහල යන විට Buy Order එක Close කිරීමේන්Free Margin වැඩි කර ගැනීමටත් හැකියාවක් තියනවා.. මේ ආකාරයෙන් ඕනැම අසීරු අවස්ථාවක ඔබට ලොස් නොවී මාර්කට් එක තුල දිගටම රැදීසිටිය හැකිය..
මේ ආකරයේ ක්‍රමයන් භාවිතා කිරීමට කිසිම අවශ්ය තාවයක් මතු වෙන්නේ නැඑ ඔබ එදිනේදා Daily analysis ,ForexNews,Economic calendar වගේ සම්පත් භාවිතා කරමින් කරනවානම්. Forex Market එක ලෝක ආර්ථිකය හමුවේ නිරන්තර වෙනස්වීම් වලට භාජනය වේ.මේ නිසාවෙන් ලෝක ආර්ථිකය ගමන් ගන්නා මග පිළිබදව පැහැදිලි අදහසක් ඔබතුල පැවතිය යුතුය.මේ නිසා ගැන හොද අවධියකින් සිටින්න. මෙම පහත සබැදියන් ඔස්සේ ඔබට ඉතාම වෑදගත් ලෝක ආර්තික තතු විත්ති දැන ගත හැකිය. ඔබට ගැටලුසහගත තැන් ගැන පහත ලිපින වලින් විමසන්න.
BBC Economic news :http://www.bbc.co.uk/news/business/economy/
Forex.com weekly Insights:http://www.forex.com/uk/trade-research-weekly-live.html
Our E mails :sumuforex@gmail.com /help@sumuforex.com