Sinhala Binary Option Trading Guide 2019 Sumu Forex

| |

Sinhala Binary Option Trading

Sinhala Binary Option Trading

මේකනම් මට කියන්න තියෙන්නේ තනිකර සුදුවක් කියල තමයි.කියයි කට්ටිය forex වගේ නෙමේ binary options loss එක අවමයි.අනන් මනං.ඔය බයිලා වලට අහුවෙන්න එපා.

forex වලදී ඔබ දන්නවා තමන්ගේ trade එක ඕන කාලයක් තියාගන්න පුළුවන්.binary option වල එහෙම බැහැ ඔබ put option එකක් හෝ call option එකක් යෙදුවොත් නියමිත කාලයකදී ඒ ට්‍රාදේ එක auto close වෙනවා ඔබට කරන්න කිසිම දෙයක් නැහැ.

trade win කලොත් හොදයි නැතිනම් ඔබෙන් trade එකට යොදවපු මුදල සම්පුර්ණයෙන්ම ඉවරයි,24option ලගේනම් අවම trade එකක් යෙදිය හැකි මුදල $24 .trade එක ලොස්ස් උනොත් ඔබට $24ක් ක්ෂණිකවම ඉවරයි.මොකද ඔබට ට්‍රාදේ එකේ කාලය වෙනස් කරන්න බැහැ ඔබ සකසපු කාලය ඇතුලත ඒ ට්‍රාදේ එක close වෙනවමයි forex වල එහෙම වෙනවද?

ඔබ දන්නවා  market එක එක විනාඩි පහලවක් පහල ගියොත් තව විනාඩි පහලවක් ඉහල යන්න පුළුවන් ඊළගට අය market පහලට යන්න පුළුවන්.මෙහිදී මුලික ට්‍රෙන්ඩ් එක down නමුත් මේ downtrend එක ඇතුලේ time frame වල කීපාරක් ඉහල පහල යාම් වලට මිල ලක්වෙන්න පුලුවන්ද?

 forex සමග binary option ගලපන්න එපා.එක හරියට අහසට පොලවවගේ.

binary option promote කරන්න හේතුව වෙන්නේ.ඔබ අදාල පුද්ගලයාගේ මාර්ගයෙන් register වීමේදී $100ක් හෝ ඊට වැඩි මුදලක් අදාල පුද්ගලයාහට commission එක ලෙස ලැබෙනවා.මේ commission එකට පෙරේත වෙලා මේවගේ අසාර්ථක දේවල් වලට මිනිසුන්ව පොලබවාලිම ඉතාම පහත් දෙයක්.

හරියට forex කරන කෙනෙක්නම් කීයටවත් binary option වලට අතගහන්න යන්නේ නැහැ.
මේ එකී නොකී අයගෙන් පරිස්සම් වෙන්න.
ඔබගේ අතේ තමයි සාර්ථකත්වය පවතින්නේ.ඒ කරා ඔබම යන්න.
කව්රු හරි කියයි binary option වල cons පැත්ත විතරයි කියල තියෙන්නේ කියල.forex සමග බලද්දී binary option වල pros පැත්තක් නැහැ.
අප විසින් මුල සිටම මෙහි අවධානම පෙන්වා දුන්නා.නමුත් බොහෝ දෙනෙක් එය ගණන් ගත්තේ නැහැ.අද වන විට binary option තහනම් .

Featured Post

Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala

Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.