දැන් ඔබගේ අවධානය පහත රූපය වෙත යොමු කරන්න.
Sri Lanka Sinhala Free Forex Education Learn Forex In sinhala
|
|
|
Learn Forex in Sinhala How to Get profit Part 02
දැන් ඔබගේ අවධානය පහත රූපය වෙත යොමු කරන්න.
දැන් ඔබගේ අවධානය පහත රූපය වෙත යොමු කරන්න.
මෙයGBP/USD අදාලව Daily සටහනකි.
හරි දැන් ඔබගෙ අවධානය යොමු කරවිය යුතු මිළ කලාපයන් කිහිපයක් තියනවා.. අපි එකින් එක සරළව පැහැදිලි කර ගනිමු.
ඔබගෙ අවධානය R2 වෙත යොමු කරන්න බලන්න එහි අගය කීයද?GBP/USD අගය 1.6471.. බලන්න R2 කියන Resistance Line එකේදී විෂාල වාර ගණනක් මිළ හැරී තියනවා(UP trend එක Down trend එකක් බවට පත් වෙලා තියනවා ).. අපිට මේ නිසා කියන්න පුලුවන් මෙම කලාපය Strong Resistance Area එකක් කියලා.
එහෙම කියපු ගමන් අපිට අවබෝධ වෙන්න ඕන දැන් මෙම කලාපයෙන් Sellers ලා Market එකට ඉතාම වැඩි වශයෙන් ඇතුලු වේනවා. දැන් මිළ ගනන් පහත යාමට පටන් ගන්න කාලය හරි කියලා. එම නිගමනය තවත් තීවුර කරගන්න පුලුවන් මෙන්න මේ හේතුව නිසා. බලන්න 2010/12 සිට 2013/11 දක්වා කාලය තුල උපරිම මිළගනනක් ලෙස වැඩිම වාර ගනණක් සටහන් වෙලා තියෙන්නේ 1.6471 කියන අගයයි. තවද එම මිළ අගයේ සිට තවත් පිප් 1000ක් ඉහළ යාමට ඇති ඉඩ කඩ බැහෙවින්ම අඩුයි. මේ නිසාවෙන් අපිට කිසි ප්‍රශ්නයක් නැතිව Sell Order එකක් යොදන්න පුලුවන් .
හරි දැන් අපේ අවධානය A කලාපය වෙත යොමු කරමු ඔබට . බලන්න 2011/11 සිට 2013/11 කියන කාලය තුලදී මිල ඉහල ගිහින් තියන උපරිම සීමාව තමයි මෙම A කියන සීමාව.
ඔබට මෙම කලාපයට මිලගනන් ලගා වූවිට ඔබට Sell Orders යොදන්න පුලුවන්.
දැන් ඔබගේ අවධානය Middle Line වෙත යොමු කරන්න..
මෙම කලාපයට මිළ ගනන් ළගා වූ විට අපි සැලකිළිමත් වෙන්න ඕන වෙනවා. මෙහිදී අපි Trade එකක් යොදනකොට බැහෙවින් සැලකිලිමත් වෙන්න ඕන වෙනවා..මෙම කලාපයේදි අපි යොදන Trade සදහා Stop Loss අගයක් යොදන එක ඉතාම වැදගත්.මෙම කලාපයේදී Trade යෙදීමට ප්‍රථමව Forex News High Economic Data ගැන ඉතාම හොද අවධානයෙන් ඉන්න. Stop loss අගය pip 40-50 වැනි අගයකින් සකස් කරන්න..මෙය ඔබගේ පළපුරුද්ද මත තීරණය වේ..
මේ ආකාරයටම කියන S2 (S1 Support Line ) මිළ පරාසයට GBP/USD අගයන් ලගාවු විටදී Buy Orders යෙදිය හැකිය. S2 යනු ඉතාම Strong Support area එකකි. මෙම කළාපයට මිළ ගනන් ළගා වූවිට Market එක තුළ සිටින Buyers ලා ප්‍රමාණය වැඩි වේ.. එනම් මිළ ගනන් ඉහළ යාමට ඇති ඉඩ ඉතාම වැඩිය.
එසේමවැඩි වාර ගනනක් S1 කියන මිළ කලාපයට ළගාවී නැවත Market එක ඉහළ යාමට පටන් ගෙන ඇත. එනම් මෙම කලාපය Strong support area එකකි. මෙම කලාපයෙන් ඔබට Market පිවිස යෙදිය එකට Buy Orders හැකිය.
ඔබ නිරන්තරව Forex News ,Economic Calender එක ගැන අවධානයෙන් පසු වන්න. ලෝකයේ කාලීන සිදුවීම් ගැන නිරන්තර අවධානයෙන් පසු වන්න. එම සිදු වීම් වලින් Forex Market එකට වන බල පැම පිළිබදව නිරන්තරයෙන් Forex News මගින් ඔබට දැනුවත් විය හැකිය..
සුභ අනාගතයක් .!!!
Featured Post
Forex news Trading sinhala -What is United States Non Farm Payrolls- NFP Sinhala
Sinhala Forex News Trading -Best Forex Education-SUMUFOREX දැන් ඔබ Sinhala forex news Trading 01 කොටසින් දැනගත්තා යම් කිසි මුදල් කණ්ඩයක්...

Powered by Blogger.