උපයපු මුදල් ඉතාම ඉක්මනින් බැන්කු ගිණුමටම ගෙන්වා ගනිමු.
Update 2016/4/13
විවිධ කාරණාවන් හේතුවෙන් සහ කාලයත් සමග අඩුම ගාස්තුවක් යටතේ මුදල් ගෙන්වාගැනීමේ ක්‍රමය Skrill account භාවිතයෙන් මුදල් ගෙන්වීම බවට පත් වී ඇත . sinhalen Skrill ගැන සියලුම දේ දැනගන්න how to create skrill account in sinhala post එක කියවන්න
දැන් අපි බලමු අපි උපයන ලද මුදල් අපගේ බැන්කු ගිණුමට ගෙන්වා ගන්නා ආකාරය. මෙහිදී අපිට ඉතාම
දැන් බලන්න ඉහලින්ම තියන මෙන්න මේ කොටස
දැන් ඔතන තියනවා withdraw Funds කියලා තැනක් ඔබට හමු උනාද Trader’s Cabinet එකේ ඉහළින්ම තමයි එය තියෙන්නේ. .දැන් ඔබ withdraw funds මත click කරන්න.එවිට පහත ආකාරයේ වෙබ් පිටුවක් open වේවි .
Amount = මෙතන ඔබට ගෙන්වා ගැනිමට අවැසි මුදල සදහන් කරන්න. දැන් Submit කියන Button එක මත Click කරන්න.
මෙතන Withdrwal methaod එක select කරන්න එනවා .ඔබ money deposit කරපු ක්‍රමයන් වලින් කැමති ක්‍රමයකට ඔබට මුදල් ලබාගැනීමට හැකියාව ලැබෙනවා .
ඔබ paypal වලින් money deposit කරනම් paypal වලට සල්ලි ගන්න පුළුවන්.
Skrill නම් skrill නැත්නම් බෑන්ක් wire .
Bank Wire Transfer නිවැරදිව කරමු .
මෙතන Withdrwal methaod එක select කරන්න එනවා .ඔබ money deposit කරපු ක්‍රමයන් වලින් කැමති ක්‍රමයකට ඔබට මුදල් ලබාගැනීමට හැකියාව ලැබෙනවා .
ඔබ paypal වලින් money deposit කරනම් paypal වලට සල්ලි ගන්න පුළුවන්.
Skrill නම් skrill නැත්නම් බෑන්ක් wire .
Bank Wire Transfer නිවැරදිව කරමු .
Withdrawal details කියන තැන Click කරන්න
දැන් ඔබට පහත ආකාර්යෙ අපිටුවක් ලැබෙන්න ඇති දැන් ඉතාම නිවරදිව එහි පවතින දත්තයන් පුරවන්න. log in your Account Click Here
Account Name=Your bank account name
Account number= Your Bank Account Number
Address=Your Address
Bank Name= ඔබගේ බැන්කුවේ නම නිවරදිව සදහන් කරන්න.
Bank Address= ලිපිනය නිවරදිව සදහන් කරන්න.එය ඔබගේ බැන්කු ගිණුමේ සදහන් වෙලා ඇති.
Swift= සමහර බැන්කු පොත් වල මෙය සදහන් කරලා තියනවා. මෙය ලොව පුරා තැපැල් කාර්යාල සම්බන්ද කරන Postal Code/Zip Code වගේ එකක්. මෙ මගින් ඔබගේ බැන්කුව ජාතයන්තරය හදුනා ගනී.එය ඔබට බැන්කුවෙන් අසාදැන ගත හැකිය,එසේත් නැතිනම් Google Search කරන්න.
Amount= ඔබට ගෙන්වා ගැනීමට අවැසි මුදල.
Now Submit
මේ ආකාරයෙන් ඔබට skrill Neteller details add කරන්න පුළුවන් .එවිට අවශ්‍ය වෙලාවට method එක තෝරන්න විතරයි තියෙන්නේ.
ඔබ උපයපු පළමු මුදලින් කිසියම් ආගමික කටයුත්තක නිරත වෙන්න අමතක කරන්න එපා..එය ඔබගේ මතු යහපත පිණිස හේ තුවනවා ඇති.එසේම ඔබගේ ආදරණීය දෙමාපියන් හට ඔබ උපයාගත් මුදල් වලින් ඔබට හැකි පමණින් ඔවුන්ව සතුටු කරන්න. ඒම කටයුතු සැම කල ඵල ලබන මහා පුණ්ය කටයුතු වෙනවා අනිවාර්යයෙන්ම.





.png)
.png)