Lanka Forex education 2018 -Sumuforex best forex education service

සැලකිල්ලෙන් Trade කරමු.

learn forex in sinhala

බොහෝදෙනෙක් ඉතාම හොදින් Trade කරන අතර කිහිප දෙනෙක් හොදින් Trade  කරමින් ඉදලා ඔව්න්ගේ Account Balance  එක $150,$200 වගේ ප්‍රමාණයක් උන පමණින් විෂාල Lot size වලින් Trade යෙදීමට පෙළබෙනවා,
මෙය ඉතාම අනුවණ මෝඩ ක්‍රියාවක්.බලන්න 0.05 Lot size  වලින් Trade  කරන්න ගත්තොත්Account balance $150ක් තියන් ,
වෙනස් වන එක Pip එකකට $ 0.5වෙනස් විමක් වෙනවා මේ ආකාරයෙන් වැරදි  Trade එකක් යෙදුවොත් වෙන දේ පොඩ්ඩක් සිතා බලන්න. Market එක තුල රැදී සිටින්න පුලුවන් පිප් 300කටත් වඩා අඩු වෙනස් වීමක් දක්වා පමණයි.
බලන්න එය මොන තරම් බයානකද කියලා.මේ ආකාරයෙන් සිතා බලා ඔබ යොදන් Trade යොදන්න සැලකිලිමත් වීම අනිවාර්යයයි.
පරම්පරාවක්ම ගොඩදාගන්න පුලුවන් වැඩක් , කරන තණ්හාබරිත වැඩ නිසා නැති කරගන්න එපා.හැම විටම බුද්ධියට ඉඩ දෙන්න.
මනා සන්වරයකින් යුතුව වගකීමෙන් ඔබගේ Trade යොදන්න අනිවාර්යෙන්ම සැළකිලිමත් වෙන්න.ඔබ මාස කිහිපයක් Trade  කරන විට අනිවාර්යෙන්ම Market   එකේ හැසිරීම අවබෝධ වෙන්න  ගන්නවා.. ඉතින් මේ අවබෝධය ලබා ගන්න ඔබ කටයුතු කල යුතු වෙනවා.
මේ අවබොධය ලැබෙන තුරු ඉවසීමෙන් Trade කරන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඔබට ජය. ඔබට ඇති වන ගැටලු අපගේ  Email වලට දන්න්වන්න එසේ නැතිනම් Facebook මගින් Massage එකක් යොමු කරන්න. ඔබට උදවු කිරීමට අප සූදානම්.