Date 2013/08/28 6.20PM
Date 2013/08/28 6.20PM
එක විනාඩි පහලවක් වැනි ඉතාම කෙටි කාලයකදී GBP/USD වල වෙනස් වීම ආසන්න Pip 130කි.මෙහිදී ඇතිවන යහපත් ප්‍රතිඵලය බලමු.
130PIP*$0.01.=$13
ඔබට ලාභයක්$13.
මෙහි භයානක කම බලන්න.
ඔබ Stop Loss අගයක් භාවිතා නොකර Trade කලානම් ඔබට $13ක අලාභයක්.පුන පුනා අපි කියන්නේ ඔබ සෑම විටම Stop loss අගයක් භාවිතා කරන්න. එසේ නොකර Trade කරන්න එපා කිසිම විටකවත්.
තවද $100වැනි සුලු මුදලක් තියාගෙන 0.01 Volume වඩා වැඩි volume අගයන් වලින්Trade යොදන්න. එපා. ඔබටම පෙනෙනවානේ 0.01Volume අගයෙන් Trade කරලා ඔබට ඉතාම හොද ආදායමක් ගන්න පුලුවන් කියලා.දකින දකින සෑම තැනම Trade යොදන්න එපා. ඔබ විශ්වාසයෙන් යුතුව දිනකට එක් Trade එකක් යෙදුවත් හොදටම ඇති.NEW..10 Essential Forex Tips ඔබේ සාර්ථකත්වයට වැදගත් කරුණු 10ක් .මෙම ලිපිය නැවත නැවත කිය්වා අවබෝධ කරගන්න.ඔබ මෙහි පවතින බැරෑරුම් කම අවබෝධකරගන්න තරමට ඔබට මුදල් හොයන්න පුළුවන් නැතිනම් මුදල් නැති කරගන්න පුළුවන් .